― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldට්‍රම්ප් නිවැරදිකරු වෙයි

ට්‍රම්ප් නිවැරදිකරු වෙයි

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත්ව යන විට නීතිවිරෝධී ලෙස ජාතික ආරක්ෂක ලේඛන ළඟ තබා ගත් බවට ෆෙඩරල් අපරාධ චෝදනාවලට නිවැරදිකරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.