25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතා අතින් අවසන් ගමන් ගිය පාසල් සංවර්ධන නිලධාරිනිය

පෙම්වතා අතින් අවසන් ගමන් ගිය පාසල් සංවර්ධන නිලධාරිනිය

මාතර පස්ගොඩ දම්පහල විද්‍යාලයේදී පාසල් සංවර්ධන නිලධාරිනියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

එම නිලධාරිනියගේ පෙම්වතා බව කියන අයෙකු විසින් අද පස්වරුවේ පාසල ආසන්නයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු එම ඝාතනය සිදු වූ ස්ථානය ආසන්න ප්‍රදේශයේ ගසක් මත නැගී සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇතැයි වාර්තා වනවා.