29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල අදත් බාල්දු වෙයි

රුපියල අදත් බාල්දු වෙයි

අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකිණුම් මිල අද (14) දිනයේදී කැපීපෙනෙන අගයකින් ඉහළ ගොස් තිබේ.

මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්ත වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 318.99ක් ලෙසයි සටහන් වන්නේ.