29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචාල්ස් රජුගේ කුඩා කල චිත්‍ර වෙන්දේසියට

චාල්ස් රජුගේ කුඩා කල චිත්‍ර වෙන්දේසියට

බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු කුඩා කාලයේදී අඳින ලද චිත්‍ර වෙන්දේසි කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු පහේදී චාල්ස් රජු විසින් අඳින ලද එම චිත්‍ර අමෙරිකානු ඩොලර් 12,000කට වැඩි මුදලකට අලෙවි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

1950 වසරේ මුල් භාගයේදී පැන්සල් භාවිතයෙන් අදින ලද එම චිත්‍රවලින් චාල්ස් රජු සිය මව්පියන් සිතුවම් කර තිබීම විශේෂත්වයකි.