27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් අදත් ගණන් උස්සයි

රත්තරන් අදත් ගණන් උස්සයි

මෙරට වෙළෙදපොළේ රත්තරන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද (15) දිනයේත් ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඩොලරය සීඝ්‍රයෙන් ඉහළ යාමේ බලපෑම හමුවේ රත්තරන් මිල දිනෙන් දින ඉහළ යන බවයි.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 168,750ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 154,750ක් ලෙසයි.