― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportලසිත් මාලිංගට නව තනතුරක්

ලසිත් මාලිංගට නව තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් (MI New York) කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු තනතුර හිමිව තිබේ.

එම කණ්ඩායම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කිරීමේ අරමුණෙන් මෙම තනතුර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.