23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ 53 වැනි සැසිවාරය 19 ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 53 වැනි සැසිවාරය 19 ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ලබන 19 වැනිදා ආරම්භ වේ.

සමුළුව ජුනි 19 සිට ජූලි 14 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. ශ්‍රී ලංකාව පිළිබඳ වාචික මූලාශ්‍ර වාර්තාව ලබන 21 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීමේ ගැටළු වල ප්‍රගතිය විමසා බැලීමට නියමිතයි.