32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමෙක්සිකෝවේ භූ කම්පනයක්

මෙක්සිකෝවේ භූ කම්පනයක්

මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන් වී ඇති අතර මෙක්සිකෝවේ කැබෝ සැන්ලුකා නගරයට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි වාර්තා වන්නේ.