27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය ගුවන්තොටුපොළ පුළුල් කිරීමට තීරණයක්

යාපනය ගුවන්තොටුපොළ පුළුල් කිරීමට තීරණයක්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය දීර්ඝ කිරීමට සහ මගී පර්යන්තය පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට පවතින මීටර් 900 ධාවන පථය ප්‍රතිසංස්කරණය කර මීටර් 300 ධාවන පථයක් අලුතින් එක් කිරීමට තීරණය කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා රුපියල් මිලියන 168ක් වෙන් කර ඇති බව වාර්තා වේ.