― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෲනෝට ඇප

බෲනෝට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බෲනෝ දිවාකර ඇප මත නිදහස් කර තිබේ.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළ නතාෂා එදිරිසූරිය නැමැත්තියගේ ප්‍රකාශ තම යූටියුබ් නාලිකාව හරහා ප්‍රචාරය කිරීම හේතුවෙනි.

මෙම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී‍ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි නතාෂා එදිරිසූරිය යළි ජූලි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.