27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියල බාල්දු වෙයි

රුපියල බාල්දු වෙයි

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.47ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 314.49ක් ලෙටයි.

ඊයේ (20) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 297.28ක් වූ අතර විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 314.28ක් ලෙසටයි. කෙසේ වෙතත් අනෙකුත් විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය උච්චාවචනය වී තිබෙනවා.