28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංශ නෞකාවක් කොළඹ වරායට

ප්‍රංශ නෞකාවක් කොළඹ වරායට

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව 107 ක බලමුළුවකින් සමන්විත වන අතර එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ප්‍රංශ නාවික භටයන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතය.

එම ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාව ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.