28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල සැපයුම ඩිජිටල්කරණය කිරීමට පියවර

ජල සැපයුම ඩිජිටල්කරණය කිරීමට පියවර

කොළඹ නගරයේ කඩිනමින් ඉදිකෙරෙන කොළඹ වරාය නගරයට ජලය සැපයීමේදී පූර්ණ ඩිජිටල් පද්ධතියක් භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර ආයෝජන සහ ජල සම්පාදන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.