27.4 C
Colombo
Thursday, April 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ බස් රථ අනතුරකින් 12ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 12ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ දිගපහන්ඩි ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (26) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.