23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ අද (26) සිට යළි ආරම්භ වෙයි.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව සෞන්දර්යය, තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ විභාග අද (26) සිට ජූලි 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.