― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldටයිටන් පි+පිරීමට හේතුව සොයා විශේෂ පරික්ෂණයක්

ටයිටන් පි+පිරීමට හේතුව සොයා විශේෂ පරික්ෂණයක්

මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් පුපුරා ගිය ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව සොයා ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම පරීක්ෂණයට සහාය දැක්වීම සඳහා කැනඩාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය යන රටවල් ද එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ ප්‍රධාන විමර්ශන නිලධාරී කපිතාන් ජේසන් නියුබවර් සඳහන් කළේ ටයිටන් හි මෙම පරීක්ෂණයෙන් අනාගත ඛේදවාචක වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවයි.

මෙලෙස පුපුරා ගිය ටයිටන් සබ්මැරීන අනතුරින් බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරිකයෙකු වන හේමිෂ් ගාඩින්ග්, ටයිටන් සබ්මැරීනය අයත් ඕෂන් ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි පාකිස්ථාන ධන කුවේරයෙකු වන ෂෂාඩා ඩවුඩ් සහ ඔහුගේ මෙන්ම ටයිටන් මෙහෙයුම්කරු වන ප්‍රංශ ජාතික පෝල් ඔන්රි නාජුලේ සහ ඕෂන් ගේට් ප්‍රධාන විධායක නිලධාරි 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් යන අය ජීවිටක්ෂයට පත් විය.