27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමට එරෙහිව අභියාචනා 120,000ක්

අස්වැසුමට එරෙහිව අභියාචනා 120,000ක්

දිළිඳු පවුල් සඳහා රජයේ ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා මේ වන විට අභියාචනා එක්ලක්ෂ විසිදහසක් ගොනු කර ඇති බව වාර්තා වෙයි.

එහි සභික කමල් පද්මසිරි මේ බව සඳහන් කළේ ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

අභියාචනා පමණක් නොව විරෝධතා ඉදිරිපත් කිරීමටද ඉඩකඩ පවතින බවත් විරෝධතා ඇත්නම් නිර්නාමිකව ඉදිරිපත් කළ හැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය.