30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි මාසයේදී සංචාරකයින් 61,183ක් මෙරටට

ජුනි මාසයේදී සංචාරකයින් 61,183ක් මෙරටට

මේ මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින් 61,183ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ජූනි මාසයේදී ජාත්‍යන්තර සංචාරකයින් 87,521ක් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සිය ඉලක්කයෙන් සියයට 70ක් ජයගෙන තිබේ.

මේ අනුව ජුනි 21 සිට 30 දක්වා කාලය තුළ සංචාරකයින් 26,338ක් ලංකාවට පැමිණිය යුතුයි.

එමෙන්ම එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 20 වැනිදා දක්වා සංචාරකයන් 585,669ක් ලංකාවට පැමිණ ඇති බවයි.