30 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මිලියන 700ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මිලියන 700ක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා අයවැය සහ සුබසාධන ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඊයේ (28) අනුමත කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම ණය මුදල මෙයයි.

මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් පීඩාවට පත් වු ජනතාවට සහන ලබාදීම සඳහාත් ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය ලබාදීමටත් වෙන්කිරීමට නියමිතයි.