26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessවෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව මැයි මාසයේදී ශ්‍රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 16.6 කින් වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය මැයි මාස ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 ක් වූ බවත් පසුගිය වසරේ (2022) මැයි මාසයට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයනය මෙම වසරේ මැයි මාසයේදී සියයට 5.59 කින් පහත බැස ඇති බවත්ය.