26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුලතිව් ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මුලතිව් ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ එලීම සිදුකළ පුද්ගලයින් කිහිපදෙනෙකුට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

මොවුන් නළ එලීම සඳහා කාණුවක් කැපීමේදීයි මෙම අස්ථි කොටස් හමුවී ඇත්තේ.

එම කොටස් හමුවූ ස්ථානයේ යුද හමුදා නිළධාරීන් භාවිතා කරන කැලෑ නිල ඇදුමකට සමාන නිල ඇදුම්ක කොටස් කිහිපයක්ද හමුවී ඇති අතර මොවුන් ඒ පිළිබඳව කෝකිලායි පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කොට තිබේ.