28.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දනයට කමිටුවක්

රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දනයට කමිටුවක්

රාජ්‍ය ආයතන පරිශ්‍ර ඩෙංගු ව්‍යාප්තිය ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින් ඒ ඒ රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්දන ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

එම කමිටුවේ කටයුතුවලට අදාළ වාර්තාව මාසිකව දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත ලබාදීමට සෑම රාජ්‍ය ආයතනයක්ම කටයුතු කළ යුතු බවද දන්වා ඇත.