23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාසා විශේෂඥ කණ්ඩායමක් සෙවණගලට

නාසා විශේෂඥ කණ්ඩායමක් සෙවණගලට

ඇමරිකාවේ නාසා ආයතනයට සම්බන්ධ භූ ගර්භ විශේෂඥ කණ්ඩායමක් සෙවණගලට පැමිණ තිබේ.

ඒ ඇඹිලිපිටිය – සෙවනගල – ගිනිපැලැස්ස ප්‍රදේශයෙන් සොයා ගැණුනු අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් පාෂාණයට සමාන පාෂාණයේ නියැදි ලබා ගැනීම සඳහායි.

ඊට අදාළ පර්යේෂණ සිදුකිරීම සඳහායි ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ. අධි සංවේදී උපකරණ භාවිත කරමින් සිදු කෙරෙන මෙම පර්යේෂණයේ දී ලබා ගන්නා ගිනි ගල් නියැදි ඉදිරි පර්යේෂණ සඳහා නාසා ආයතනය වෙත රැගෙන යාමට නියමිතය.