28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපිහියක් රැගෙන පොලිසියට පහරදීමට ගිය අයෙක් අත්අඩංගුවට

පිහියක් රැගෙන පොලිසියට පහරදීමට ගිය අයෙක් අත්අඩංගුවට

ඊයේ (04) පිටකොටුව බස් නැවතුම ආසන්නයේ දී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට පොලිස් මුර කුටිය වෙත කැඳවාගෙන ගොස් තිබෙනවා.

එහිදී එම පුද්ගලයා ඉණෙහි සඟවාගෙන සිටි පිහියක් රැගෙන පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර ඇත.

පොලිසිය සඳහන් කළේ, මුර කුටියේ වීදුරුවලට ද පහර දී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව අනාවරණය වී ඇත්තේ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුවක විවෘත වරෙන්තුවක් ඇති පුද්ගලයකු බවයි.