28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතාප්පයක් පෙරළී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

තාප්පයක් පෙරළී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

මුලතිවි සිලාවන්ත ප්‍රදේශයේ නිවසක පැරණි අබලන් තාප්පයක් කඩා වැටීමෙන් වයස අවුරුදු එකයි මාස නවයක කුඩා දරුවකු ඊයේ (04) මියගොස් තිබෙනවා.

මෙම දරුවා පියා සමග සෙල්ලම් කරමින් සිටියට ළමයා කකුලක් තාප්පයේ තබා ඉහලට නැගීමට උත්සහ කළ අවස්ථාවේදි තාප්පයේ කොටසක් ළමයාගේ සිරුර හා හිස මතට කඩා වැටීමෙන් ඔහු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් සිලාවත්ත ප්‍රදේශයේ පදිංචි එමානුවෙල් දර්ශන් සාධුසන් නැමති පිරිමි දරුවෙක්.