23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතියට ප+හර දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

පෙම්වතියට ප+හර දුන් කොස්තාපල්ගේ වැඩ තහනම්

කිළිනොච්චිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

තම පෙම්වතියට අමානුෂික ලෙස පහර දීම හේතුවෙනුයි ඔහුගේ සේවය අත්හිටුවා ඇත්තේ. මෙම නිලධාරියා තම පෙම්වතියට බිම පෙරළා ගෙන පහර දී ඇති අතර එහිදී තරුණිය බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම තරුණිය තණමල්විල රණව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ තණමල්විල පොලීසිය ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.