27.8 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportනෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.