29.5 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොච්චියාගම වී මෝලක ගින්නක්

නොච්චියාගම වී මෝලක ගින්නක්

නොච්චියාගම සිංහාරගම ප්‍රදේශයේ විශාල වී මෝලක ඇති වූ ගින්නක් හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් වී තොගයක් ගිනිබත් වී තිබෙනවා.

අනුරාධපුර ගිනි නිවන හමුදාව පැමිණ ගින්න පැතිර යාම වළක්වාලමින් එය මැඩලීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් වී තොග ගිනිබත් වී ඇති බවයි හෙළි විය.