26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතේ සඳහා සෙස් බද්ද 400කින් ඉහළට

තේ සඳහා සෙස් බද්ද 400කින් ඉහළට

සෑම තේ කිලෝ සියයකටම සෙස් බද්ද රුපියල් 400කින් වැඩි කර තිබෙනවා.

මෙම බදු වැඩිවීමට අදාළ ගැසට් නිවේදනය වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් පසුගිය මස 21 වැනිදා ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 13(01)(අ) වගන්තිය යටතේ ඔහුට පවරා ඇති බලතල අනුව, සෑම කිලෝග්‍රෑම් සියයකටම රුපියල් 400ක සෙස් බද්දක් අය කරන බව ගැසට් නිවේදනයේ සඳහන්.