― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයේ පිහි ඇනුමකින් 06 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ පිහි ඇනුමකින් 06 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ළදරු පාසලක සිදුකළ පිහි ඇනුමකින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ පෙරපාසලකයි අද (10) උදෑසන මෙම පිහි ඇනුම සිදුව ඇත්තේ.

මෙම පිහි ඇනුම සිදු කළ 25 හැවිරිදි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.