25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඹරු ඇවිස්සී ළමුන් 50ක් රෝහලේ

බඹරු ඇවිස්සී ළමුන් 50ක් රෝහලේ

හිගුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක බඹර ප්‍රහාරයක් හේතුවෙන් පාසල් දරුවන් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

පාසල ඉදිරිපිට අඹගසක මෙම බඹර කූඩුව තිබූ අතර එය උකුස්සෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් බඹරුන් ඇවිස්සී තිබෙනවා. රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මේ හේතුවෙන් හිගුරක්ගොඩ රෝහලට සිසුන් 50 දෙනෙකු ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.