― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය - ශ්‍රී ලංකා විදේශ ලේකම් හමුවක්

ඉන්දීය – ශ්‍රී ලංකා විදේශ ලේකම් හමුවක්

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන හමු වී තිබේ.

අද (11) උදෑසන මෙම හමුව සිදු වූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය.