30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගංවතුරෙන් පාකිස්ථානයේ 86ක් ජීවිතක්ෂයට

ගංවතුරෙන් පාකිස්ථානයේ 86ක් ජීවිතක්ෂයට

දින කිහිපයක සිට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයට ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඔඋද්ගලයින් 151 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පසුගිය පැය 24දී පමණක් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.