23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්තරන් සමඟ දෙදෙනෙක් රේගු භාරයට

රත්තරන් සමඟ දෙදෙනෙක් රේගු භාරයට

නීතිවිරෝධී ලෙස ගුවන් මඟින් මෙරටට රැගෙන එන ලද රත්‍රන් කිලොග්‍රෑම් 01, ග්‍රෑම් 780ක් සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළ මගී පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සදහා ආධාර අනුබල දුන් සැකකරුවෙක්ද ඊයේ (10) අත්අඩංගුවට ගත් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39 හා 52 වයස්වල පසුවන වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා ගුවන්තොටුපළ රේගුවට භාර දී තිබේ.