31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසලට පැමිණෙමින් සිටි දැරියකට හදි කරලා

පාසලට පැමිණෙමින් සිටි දැරියකට හදි කරලා

යාපනයේ, පලාලි ප්‍රදේශයේ පාසල් දැරියක් දූෂණය කළ තරුණයෙක් ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙම තරුණයා විසින් වයස අවුරුදු 16ක ශිෂ්‍යාවක් පාසලට පැමිණෙමින් සිටියදී ඇයව බිය කොට දූෂණය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම දැරිය ඒ බව පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දීමෙන් පසුව විදුහල්පතිවරයා විසින් පොලීසියට පැමිණිල්ලක් කොට ඇත.

ඒ අනුවයි පොලීසිය විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ.