27.8 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉඟුරු මිල ඉහළට

ඉඟුරු මිල ඉහළට

ඉඟුරු කිලෝවක සිල්ලර මිල රුපියල් 2400ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉඟුරු තොග කිලෝවක් රුපියල් 1100 – 1200 ත් අතර මිලකට අලෙවි කෙරෙන බවයි වාර්තා වන්නේ.

වෙළෙඳුන් පවසන්නේ මේ දිනවල ඉඟුරු අස්වැන්න අඩුවීම නිසා ඉඟුරු මිල ඉහළ ගොස් ඇති බවයි.