27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපස්සර මාර්ගයේ පිරිමි මළ සිරුරක්

පස්සර මාර්ගයේ පිරිමි මළ සිරුරක්

පස්සර මාඋස්සාගොල්ල මාර්ගයේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (17) දහවල් මෙම මළ සිරුර හමුව ඇති බවයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ පස්සර, මාඋස්සාගොල්ල පදිංචි 63 හැවිරිදි ලලිත් පද්ම ජයසූරිය නැමැත්තෙක් බවයි.

මළ සිරුර මේ වනවිට පස්සර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව පස්සර පොලිසිය විසින් වැඩිදුරටත් විමර්ශන පවත්වනු ලබයි.