26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මතයි

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව සම්මත කෙරුණා.

මේ සඳහා ඡන්ද විමසීමක් සිදු කෙරුණේ නැහැ.

එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මීට පෙර දින දෙකකදී පැවැත්වුණා. කෙසේවෙතත් එම අවස්ථාවේදී පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සිදුවූයේ නැහැ.