25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවෙකු පෑලියගොඩ නෙල්ලිගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 51ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.