28.9 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගිලන් රථ - වෑන් අනතුරකින් 06කට තුවාල

ගිලන් රථ – වෑන් අනතුරකින් 06කට තුවාල

බලංගොඩ – උඩවෙල ප්‍රදේශයේදී ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ යුද හමුදාවට අයත් ගිලන් රථයක් සහ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ හයදෙනා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.