26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන මසදී ඉන්ධන කෝටාව ඉහළට

ලබන මසදී ඉන්ධන කෝටාව ඉහළට

ලබන මාසයේදී සමාලෝචනයකින් පසු සියලුම වාහන සඳහා සතිපතා ඉන්ධන වෙන් කිරීම තවදුරටත් වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.