30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන් අනතුරකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

ගුවන් අනතුරකින් 9 දෙනෙක් ජීවිතක්ෂයට

සුඩානයේ ගුවන් තොටුපළක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සිවිල් ගුවන් යානයක් වන ඇන්ටනොව් නම් යානය ගුවන්ගත වීමේ දී සිදු වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව බව සුඩාන හමුදාව සඳහන් කළේ ය.

මියගිය අය අතර හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු වන අතර අනතුරින් එක් තරුණියක් දිවි ගලවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී කණ්ඩායම් අතර පවතින සටන් හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් අවතැන් වී ඇති බවයි.