26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipට්විටර් X වෙයි

ට්විටර් X වෙයි

ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට එහි විධායක නිලධාරී එලෝන් මස්ක් තීරණය කර තිබේ.

ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුර ලෙසයි මස්ක් දක්වා ඇත්තේ.

මේ වනතෙක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය නිල් පැහැති පක්ෂියෙක් වූ අතර මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.