29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපාන විදේශ ඇමති අනිද්දා ශ්‍රී ලංකාවට

ජපාන විදේශ ඇමති අනිද්දා ශ්‍රී ලංකාවට

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා (Hayashi Yoshimasa) 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.