― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති හරින් අදානි නියෝජිතයින් හමුවෙයි

ඇමති හරින් අදානි නියෝජිතයින් හමුවෙයි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අදානි සමූහ ව්‍යාපාරයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අදානි සමූහ ව්‍යාපාරයේ දවාල් ශාහ් සහ මනෝජ් දෙශ්මුක් සමඟ අමාත්‍යංශයේදී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදානි සමාගමේ ඉදිරි වැඩකටයුතු ලංකාවේ සිදු කිරීමත් මෙරට විශාල සූර්ය පැනල ව්‍යාපෘතියක් සම්බන්දයෙන්ද සාකච්ඡා කෙරුණා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාතිපති සනත් ජයසූරිය මහතාද එක්විය.