29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිළිණි රට යන්න ඉල්ලයි - අධිකරණය බෑ කියයි

තිළිණි රට යන්න ඉල්ලයි – අධිකරණය බෑ කියයි

ව්‍යාපාරික කටයුත්තක් සඳහා තමාට විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස තිළිණි ප්‍රියමාලි කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

දෙස් විදෙස් සුපිරි ධනවතුන්ගේ මුදල් කෝටි ගණනින් වංචා කළ බවට තිළිණි ප්‍රියමාලිට චෝදනා එල්ල වී ඇති අතර ඊට අදාළ නඩුව ඊයේ (26) කැදවූ අවස්ථාවේ තිළිණි ප්‍රියමාලි ඇතුළු සෙසු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලබන 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණි.