27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද උතුරු - නැගෙනහිර හර්තාල්

අද උතුරු – නැගෙනහිර හර්තාල්

අද (28) දිනයේදී උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැළසුම් කර තිබේ.

මුලතිව් – කොක්කුතුඩුවායි මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදන්වූවන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම හර්තාලයට සහය ලබාදෙන බවයි.