28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රාමීය නිවාස 25,000කට සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25,000කට සූර්ය පැනල

ග්‍රාමීය නිවාස 25,000ක් ඉදිකිරීම සහ එම නිවාසවල වහළය මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ට්විටර් පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එලෙස සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක් කර ගැනීමටද නියමිතය.