― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෙසෙල්වත්තේ වෙඩි තැබීම විමර්ශනයට කණ්ඩායම් 03ක්

කෙසෙල්වත්තේ වෙඩි තැබීම විමර්ශනයට කණ්ඩායම් 03ක්

කෙසෙල්වත්ත වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳා කණ්ඩායම් 03ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (30) කෙසෙල්වත්ත, මාටිස් පටුමඟේ සිදුවූ වෙඩි තැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් විය.

පොලීසිය සඳහන් කළේ අදාල වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.