27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 40ක් ජීවිතක්ෂයට

පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 40ක් ජීවිතක්ෂයට

වයඹදිග පාකිස්ථානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයඹදිග පාකිස්ථානයේ පැවති ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ දේශපාලන රැළියක් අතරතුරයි මෙම බෝම්බ පිපිරීමක් සිදුව ඇත්තේ.

මෙම පිපිරීමෙන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.